කාරුණික දැනුම් දීමයි.
අද දහවල් 1 ට පෙර ලබා දෙන ඇණවුම්, හෙට උදෑසන 7.00 A.M. ත් 1.00 P.M. ත් අතර බෙදාහැරීම් කරණු ලබන අතර,
අද දින දහවල් 1.00 P.M. න් පසුව ලබාදෙන ඇණවුම් හෙට දින දහවල් 1.00 P.M. න් පසුව බෙදාහැරීම් කරනු ලැබේ
අත්‍යවශ්‍ය කරුණක් මත ඔබට භාණ්‌ඩ ඇණවුම ලබා ගත යුතු වේලාව දැනුම් දීමට අවශ්‍ය නම් අපගේ සේවා අංකයට වට්ස්ඇප් පණිවිඩයක් ලබා දෙන්න…